
(තිලකරත්න දිසානායක)
දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සවස් වනවිට ගම්පහ නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළනමණාකර ඒකකය කියයි.
ඇතැම් මාර්ගවල වාහන ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබිණි.
අත්තනගලු ඔය සහ ගම්පහ නගරය ආසන්නයෙන් ගලා බසින කුණ්ඩිවිල ඇළ මෙන්ම ඌරුවල්ඔය පිටාර ගැලීම සහ ජලය බැස යාමට ඇති ඇල මාර්ග නිසියාකාරයෙන් නඩත්තු නොකිරීමද මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව නගර වාසීහු දුන්හ.
ගම්පහ රෝහල ඉදිරිපිට මාර්ගය , ජාඇල දෙසට ඇති වටරවුම , නගර මධ්‍යයෙහි කොළඹ බස් නැවතුම් පොළ අසල මාර්ග දහවල් 12 වනවිට ජලයෙන් යටව තිබු ආකාරය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් රාජපක්ෂ මහත්තයට වැඩිම මනාප දුන්නේ ගම්පහින් නේද? මිරිස්කුඩු ගහපු කෙනා පාර්ලිමේන්තුවට ඇරිය නේද? ඔක්සිජන් කන්නද කියලා අහපු තැනත් ඇරියා නේද? දැන් මේ වතුර බස්සන්නේ කවුද?