IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි

( ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවීමත් සමග ජනතාවට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම නතර කළ බව පුරපති එරංග සේනානායක මහතා පවසයි.

නගර සභා පරිශ්‍රයට ජනතාවට ඇතුලුවීම නතර කොට ඇති නමුත් වරිපනම් බදු සහ කඩ කුලී ආදී ගෙවීම් කටයුතු සිදු කිරීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම පිනිස වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද පුරපතිවරයා කියයි.

බදු ගෙවීම් ඇතුලු අත්‍යාවශ්‍ය කටයුතු ඉටුකර දීම පිනිස නගර සභාව ඉදිරිපිට කාර්ය මණ්ඩලයේ පිරිසක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

 



අදහස් (0)

ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 54 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 263 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site