IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

ගර්භණී මවක් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව  මග නතර වී සිටිනු දැක කලවාන පොලිස් ස්ථානයේ නිලධාරිවරයකු සිය යතුරු පැදියෙන් තෙල් ඇද ලබා දීමට කටයුතු කළේය.

ගර්භණි මව රත්නපුර රෝහල වෙත රැගෙන යන අතර තුර ඉන්ධන නොමැති වීමෙන් මග නතර වී ඇත.

කලවාන පොලීසියට අනුයුක්තව කටයුතු කරන වසන්ත කුමාර නැමැති පොලිස් නිලධාරියා මෙලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කර තිබුණි.

නිල ඇදුමට මුවා වී විවිධ වැරදි සිදු කරන නිලධාරීන් හමුවේ මෙවැනි අවස්ථාවක ඉන්ධන ලබා දීම අගය කල කටයුත්තක් බව ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන

sharm warn Monday, 04 July 2022 01:32 PM

මේ වගේ උතුම් නිලධාරීන් ඉන්නවා කියලා වාර්තාවෙන එකත් වාසනාවක් මේ වගේ කාලෙක... එතුමාට බොහොම පින් කරපු සද්ක්‍රියාවට...

:       0       50

Honda Lamaya Monday, 04 July 2022 01:50 PM

කලාතුරකින් මෙවැනි පොලිස් නිලධාරින් සිටීම සතුටක්. තෙරුවන් සරණයි...!

:       0       40

නිලාන් Monday, 04 July 2022 08:10 PM

වනයේ කොපමණ ඇතුන් සිටියත් ගජමුතු සතු ඇතුන් විරලය . ආදර්ශමත් ඔබ තුමන්ට තෙරුවන් සරණයි !!!

:       0       1

Virat Tuesday, 05 July 2022 01:50 AM

ගොඩක් පිං ඔබට, මුලු පොලිස් දෙපාර්තුමෙින්තුවටම ඔබ හොද අාදර්ශයක් සියලු දෙවි පිහිටයි සහෝදරයා ඔබට

:       0       1

Prabath Tuesday, 05 July 2022 10:01 AM

නියම සිංහල කොල්ලෙක්

:       0       1

අනුර Tuesday, 05 July 2022 11:41 AM

අපේ රටේ ගුණ යහපත් බොහෝ මනුෂ්‍යයින් තවම ඉන්නවා සැමගේ උත්තමාචාරය!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site