( එස් .ඩි .කොඩිකාර )
උල් ආයුධයකින් ඇන ගෝනෙකු මරා මස් පිණිස කදෙන් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොස්මෝදර ඉලුක්පිටිය මහදෙණිය ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහදෙනිය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 32 -50 අතර පුද්ගලයන් තිදෙනකි.
මෙලෙස උල් ආයුධයකින් ඇන මරා මස් කිරීම පිණිස කදින් රැගෙන යන අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවත් මෙම ගෝනා කිලෝ 82ක් පමණ බර ගෝනකු බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දේසපාලුවන්ට වැඩිය වටිනවා කැලේ ඉන්න ගෝන්නු.
ඉතිරි වී සිටින සුළු ගෝනුන් ප්රමාණයත් මේ මස් වැද්දන් හමාර කොට දමාවි. එදාට ගෝනා අප රටෙන් තුරන් වේවි. පසුව ගෝනන් මරන්නන්ට දැඩි දඬුවම් දෙන බව ප්රසිද්ධ කරාවි. ඊටත් පසුව ගෝනන් මේ රටින් තුරන් වීමේ දිනය සමරාවි.