(සනත් ගමගේ)
තිස්සමහාරමයේ වීරවිල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් කණ්ඩායමකට විරවිල කරඹාදිය ප්‍රදේශයේ දී මෙරට සාදන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුට ගැනීමට හැකි වූ බව මාතර තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
සැකකරුගේ ගෙවත්තේද ගංජා පැල 20 ක් තිබී සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂ මත් ද්‍රව්‍ය හොයන අය මොකටද ගිනි අවි හොයන්නේ !!