ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිගේ රන්මාලයක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ රියැදුරු අජිත් කුමාරසිරි ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. රන්පවුම් 18.5 රන් ඇති එම මාලයේ වටිනාකම රුපියල් නව ලක්ෂයකි. රියැදුරා එම මාලය පිටකොටුව රන් අබරනහලකට උගස්කැර තිබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හදිස්සියක් වෙන්න ඇති.