
(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයකින් ගමන්කරමින් සිටියදී ඊයේ (15) කැලණිය බුළුගහහන්දිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62, මිලි ග්‍රෑම් 900 ක්, විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38,330 ක මුදලක් විශේෂ කාර්ය බළකයා සොයගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය සහ වත්තල ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 32 හා 34 ක පුද්ගලයන් දෙදෙනෙකි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණේමුල්ල සංජීවගේ ගොලයෝ 2ක් අල්ලයි