IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (6)

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

බටලන්දේ ප්‍රේමවතී Monday, 17 March 2025 05:50 PM

වැටත් නියරත් ආරක්ෂක අංශ, නීතියේ පිරිහීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා පමණක් සොයන රාජ්‍ය බුද්ධි අංශ, වැරැදිකරුවන් දඬුවමින් මුදවන පාලකයින් මාලිමාවට හදන්න බැරි වුණොත් ශ්‍රී ලංකාවේ අනාගතය...

:       5       49

මෝඩ හුටංලා Monday, 17 March 2025 06:12 PM

පොලිසියට බයේ හැංගෙන පොලිස්පති කෙනෙක් සිටින, තමන්ගේ පොලිස්පතිව හොයාගන්න බැරි පොලිසියක් තියෙන රට සැබැවින්ම වාසනාවන්තයි...

:       2       56

tissa Tuesday, 18 March 2025 03:24 AM

තවමත් ගල් යුගයේ නොසිට, මෙවැනි අපරාධකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පමණක් අධිකරණය සමග සම්බන්ධ කළ යුතුයි.

:       0       12

Sk Tuesday, 18 March 2025 08:32 AM

ඇතුලේ නම් සහයෝගයක් තියනවා කියලා අපි දන්නවා

:       0       12

කෞෂි Tuesday, 18 March 2025 09:29 AM

රම්බොඩ යෝගා ගුණරත්න... .... .... ඔයා මේ ගැන යමක් කියන්නැද්ද?

:       0       12

Chinthana Tuesday, 18 March 2025 10:27 AM

සංජිව මරුණේ උසාවිය ඇතුළේ. උසාවිය ඇතුළේ ඉන්නකොටත් ආරක්ෂාව භාර ජේලර්ටද? මෙයට වගකියවිය යුත්තේ උසාවියේ ආරක්ෂාව භාර උදවිය නොවේද? උසාවියේ ආරක්ෂාව ජේලර්ලාට අයිති රාජකාරියක් නොවේ. ජේලරෙන් ප්‍රශ්න කළේ මොනවද? සංජිව උසාවිය ගැනෙන දිනය වෙලාව හා උසාවි ශාලාව ගැන තොරතුරු දුන්නා කියලා සැකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site