සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇතිවූ ගැටුමකින් පසු රාජපක්ෂ මහතා තුවාල ලැබීය. කොළඹ නාරාහෙන්පිට යුද හමුදා රෝහලට ඇතළත් කෙරුණු රාජපක්ෂ මහතාගේ පාදයකට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ යකෝ...?
අර මිරිස් කුඩ්ඩට වගේ මෙයාටත් මුකුත් වෙන්නේ නැහැ. ලංකාව දැන් නීතියක් නැති තුට්ටු දෙකේ රටක් බවට රනිල් රාජපක්ෂ හවුල පත්කරලා.
කුකුල් චමින්දටත් ඔය ක්‍රියා මාර්ගයම අනුගමනය නොකළේ මන්ද? ඇයි සාක්ෂි හොයන්නේ? ඇයි අධිකරණයට වාර්තා කරන්නේ? කාපිරි තොලා ගහන හැටි කැමරාවල නැද්ද? එක රටක්, එක නීතියක්...