මනෝප්‍රිය ගුණසේකර
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය.
ඒ අනුව දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර ලැබිණි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරාය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (9) කැඳවු අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං එයාලගේ ආණ්ඩුවනේ. ඕනෑම තැනක යන්න එන්න ආයේ කාගෙන්වත් අවසර ගන්නේ මොකෝ?
ඒ මොකෝ? අපේ රටේ අධිකරණ පද්ධතියත් අහෝසි වෙලාද? මෙයට විරුද්ධව තිබෙන සොහොන්කොත් නඩු අඩි 6ක් පොලොව යට ගිහින්ද?
ඝෝටාට රට ගෙනියන්නත් අවසර ළඟදීම ලැබෙනවා