( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.
ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම කැදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය බල්ලට දල මුන්ට ඕන ඕන විදිහට නටන්න නම් ජනතාව ආණ්ඩුවක් පත් කරගන්න ඕන නැහැ මුන්ට විරුද්දව ආරක්ෂක අංශ වලට පරීක්ෂණ කරන කොට ඔවුන්ටත්මරණ තර්ජන ඉතින් තව කුමන කතාද ? මුන් සේරම දන්නා ඕන හිරේ ජීවිතාන්තය දක්වා රටේ යුද්දේ තියෙනකොට පලාගියුන් දැන් වීරයෝ වෙන්න හදනවා කඹ හොරු රටම උකස් කරලා පිටරට මාලිගාවල් රටේ වටිනාම ඉඩ කඩම් මේවා වීරයෝ කරපු දේවල් කියල අපිනම් අහල නැහැ කැප්පෙටිපොල වීර පුරන් අප්පුල මේවා කලාද ?
නමුත් කියන්නේ නම් නීතිය සැමට පොදුයි කියලා නේද? රටේ සම්පත් ගිලගත්තා මදිවට නීතියත් දෙකට නවනවා
ඔව් ඉතින් මේ මහත්තය නොහිටින්න ගොඩක් අහිංසක අයට සුදු වෑන් එකෙන් පරලෝ යන්න වෙන්නේ නෑ නේ.
දඬුවම් දෙන්න හම්බවෙන්නේ නෑ වගේ.