මනෝප්රිය ගුණසේකර
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩුව නොවැම්බර් 9 වැනි දා දක්වා අද (19) කල් තැබිණි.
එම නඩුව අද (19) ත්රිපුද්ගල මහාධිකරය කැඳවු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට කිසිම වැඩක් නොකළ තිබුණු දේත් නැති කල දැන් ඉන්න අයගේ අවභාවිතය.
මේ උසාවි දිනපතා නඩු අහන්න කියලා නේද පටන් ගත්තේ? එතකොට කොහොමද මේ නඩු කල් යන්නේ ? මේකත් අර ජොන්ස්ටන්ගේ නඩුව වගේ සාක්කි අහන්නේ නැතුවම අයින් කරයිද දන්නේ නැහැ.
නඩු කල් දාන එකට බෙහෙතක් නැතිද?
ඔහොම යමු. තව අවුරුද්දක් තියන්නේ... ඕකත් ඉක්මණට යාවි. යාන්තම් අවුරුදු හතරක් ඉවරයි. දින 100 වැඩ සටහනත් මරු... දැන් රට ඉතා පිරිසිදුයි. දූෂණ, වංචා අපරාධ සේරම මැඩපවත්වලා දඬුවමුත් දීලා ඉවරයි.