ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුවන බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පත්කැර ඇත. ඔහු මීට පෙර පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙක්මවරයා වූයේ හිටපු ජනපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! (නදී)
හොඳ තීරණයක් (නදී)
අපිට නම් ගෝඨා සිංහල ජාතික වීරයෙක් (නි)
හිටපු අය පත් කිරීමේදී මීට වඩා සැලකිලිමත් වුණොත් වුණානම් හොඳයි.(දිල්)
හොඳ තීරණයක් (නි)
ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි ඔබගේ සේවය අති විශිෂ්ටයි. (දිල්)
ඉතාමත්ම හොඳයි (බ)
මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා වූයේ හිටපු ජනපතිගේ සොහොයුරු - තිස්වසරක යුද්ධය නිමා කිරීමට පුරෝගාමී සේවයක් ඉටුකළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහු යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වරයෙකි. සිංහල ජාතියේ වීරයෙකි (නදී)
අහවලාට මචන් කියන කෙනෙක් හෙම නොවෙයි නේද? (නදී)