හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) සවස අරලියගහ මන්දිරයේ දී හමුවිය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වූ ආරක්ෂක පියවර පිළිබඳව එහිදී දෙදෙනා සාකච්ඡා කර ඇති බව රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙම හමුවීම සිදුවී තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ ඉතාම පිරිසිදු චරිතයක්.. මහින්දට වුණුදේම රනිල්ටත් සිද්ද වුනා. ගෝඨාභය පමණක් නොවේ මහින්දත් ඔහුව ආරක්ෂා කරනවා අනිවාර්යයෙන්ම...
හමුවීම සත්‍යක්. ඒත් සාකච්චා වුනායැයි කියන කාරණා බොරු.
මොනවත් සාකච්ඡා කලේ නැහැ. කළු කෝපි එකක් බීලා ආපහු ආවා.
මගුලක් කතා කරනවා..