තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් නිල රියෙන් ගංජා ගෙන ගොස් පොලිසියට අසුවූ රියැදුරා 2001.09.24 වැනිදා ගංජා කිලෝ තුනකට වැඩි ප‍්‍රමාණයක් ළඟ තබාගෙන උසාවියෙන් රුපියල් දහනව දහසක දඩයකට යටත්වූ පුද්ගයෙකියි පොලිසිය කියයි. අධිකරණයෙන් වැරදිකරුවූ ඔහුට රැකියාව ලැබුණේ කෙසේදැයි හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා සොයයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතේ මන්ත්‍රී ලියුමක් දෙන්න ඇති රස්සාවට ගන්ඩ කියලා.(නදී)
හොරුන්ට ආයේ ආයෙත් රැකවරණය හම්බවෙනවා ! (ස)
අන්න හරි නැවත ඔහුට රැකියාව හම්බුනේ කොහොමද කියලා හොයන්න ! එතකොට ඕකට සම්බන්ධ අනිත් අයත් හොයාගන්න පුළුවන් (ස)
ඕක නිකන් ලැබිච්ච රස්සාවක් වෙන්න බෑ. ඔයා වගේ තැනක රස්සාව කරනකොට ග්‍රාමසේවක, පොලිස් සහතික ඕන. දේශපාන සම්බන්ධයක් ඇති.
ඕක ඉතින් අහන්න දෙයක්ද? ඉහලින් වෙන්නති රැකියාව ලැබුනේ (දී)
නූගතෙකුට වුණත් තේරෙනවා ඇත්ත (නි)
ඇයි අමතක වුණාද මේක ලංකාව කියලා . මෙහේ කරන්න බැරි දෙයක් නැහැ (ස)
ඕක හොයනකොට තව පැත්තකින් දේශපාලන හරස් වෙන්න පුළුවන්. එතකොට ඔක්කොම ඉවරයි.
චානක ඔයා ලංකාවෙද ඉන්නේ (ස)
මෙය තහනම් ආදායම් මාර්ගයක් බව දන්නෙ නැද්ද? (නි)
මෙයාට ආයෙක් රැකියාව හම්බවෙනවා ..චානක මේක ආසියාවේ ආශ්චර්‍යමත් ලංකාවනේ (ස)
ඕක හොයල ඉවරවෙනකොට ස්ථානාධිපතිගේ ජොබ් එක ඉවරයි. (ස)
කවුරු හරි මෙයාගේ දෑත් ශක්තිමත් කරන්න ඇති (ස)
කනවනම් තලගොයා....නැත්නම් කබර ගොයා (ස)
මේක ගැන වැඩි දුරටත් හොයන්න ගියොත් හෙට ඉදන් රාජකාරි කරන්න වෙන්නෙ නැගෙනහිර පළාතේ තමයි (ස)
දේශපාලන ගොට්ටෙක්නම් රැකියාව ලබා ගන්න අමාරු වෙන එකක් නෑ.... (ස)
ගංජනේ ගැටලුවක් නැතිව ඇති..!(නු)
හැමදේටම පුරුදු කාරයෝ ඉන්නවනේ (දී)
ස්ථානාධිපතිතුමා, ප්‍රවේශමෙන්! (නි)
කලින් හම්බකරපු සල්ලි ඇති...ඒකෙන් බේරේවි (ස)
පවු. අර පොලිසියෙ මහත්තයා ගැන දුකයි. (නි)
අනේ ස්ථානාධිපතිතුමෝ, දැන් ඇති ඔය විමර්ශනය කළා (නි)
මේ වගේ කාලකන්නි නිසා අහිංසක රජයේ සේවකයනුත් රජයේ සේවයත් බාල්දු වෙනවා.මෙයාට පත්වීම දෙන්න උදව් කරපු දේශපාලන බලවතුන්ට දෙවියන්ගෙන්වත් දඩුවම් ලැබේවිද? (ස)
ශුවර් එකටම මේ ගංජා තොගයේ අයිති කරු ලොක්කෙක් තමයි (ස)