ඔගස්ටින් ප‍්‍රනාන්දු
සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව පවසා ගෙදරින් පිටව ගොස් ගංජා සුරුට්ටුවක් ඉරු පුතෙකුට බීමතින් සිටි පියා පිහියකින් ඇනීමෙන් පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ නවගත්තේගම වෙලේවැව උතුරේ පදිංචි මහ වෙදගේ නීලන් මධුරංග (19) නමැති අයෙකි.
පිහිය සමඟ සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ඔහු අද (24) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ කකුළුවෝ ඇදේට යන ගමන් පොඩි අයට කෙලින් යන්න කියලා දුන්න කතාවක් වගේ.
මේවා ගෙන්වන්නේ කවුරුවත් බොන්නේ වෙන කවුරුවත්