නව වසර උදාවීමත් සමගම බෞද්ධයෝ විහාරස්ථාන වලට ගොස් තෙරුවන් සරණ ගියහ. කොළඹ හුණුපිටිය ගංගාරමය ද අද උදෑසන සිට සුදු ඇඳගත් පිරිස්වලින් පිරී පැවැතුණි.
ආගමික වතාවත් සඳහා එම විහාරස්ථානයට පැමිණෙන හැම කෙනෙකුටම සෙත් පතා තුටු පඩුරක් දීම ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ සම්ප්‍රදාය මෙවර ද සිදු විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd