(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා කිහිපයක් ආශ්රිතව ගංවතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නිල්වලා ගඟ මේ වන විට පානදුගම ප්රදේශයෙන් හා යාන් ඔය හොරොව්පතාන ප්රදේශයෙන් පිටාර යමින් පවතින අතර මා ඔය ගල්ගමුව ප්රදේශයෙන් හා අත්තනගලූ ඔය දූනමලේ ප්රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd