රෙඞ්බුල් ගෝ කාට් මෝටර් රථ ධාවන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉෂාන් සිරිවර්ධන සමත්විය. කොළඹ ග‍්‍රීන් පාර්ක්’හි මාර්ගය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ස්පීඞ් ඩ්‍රොම් ආයතන කණ්ඩායමේ ඉෂාන් සමග චරිත් ද සොයිසා, කයිල් ක්‍රොස්ල්න්ඞ් සහ ඉෂාන් පීරිස් සුදුසුකම් ලැබුහ.
ශූරතාව දිනාගත් 18 හැවිරිදි ඉෂාන්, මෙම වසරේ දෙසැම්බර් මස 5 වැනිදා ඉතාලියේදී පැවැත්වෙන අන්තර්ජාතික ගෝ කාට් මෝටර් රථ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ද හිමිකර ගත්තේය.
බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගනය අසළ ඉදි කළ ‘ස්පීඞ් ඩ්‍රොම්’ මෝටර් රථ ධාවන පථයේ පැවැත්වෙන ‘ගෝ කාට් 2012’ විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ ඉෂාන්, අදියර දෙකක් අවසානයේදී ප‍්‍රසාද ලකුණු අනුව ඉදිරියෙන් සිටින ධාවකයාය.
කුඩා ෆෝමියුලා මෝටර් රථයක් වන ‘ගෝ කාට්’ රථයෙන් ලෝකයේ ඕනෑම ධාවකයකු ෆෝමියුලා රේසිං ආරම්භ කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෝ කාට් මෝටර් රථ ශූර ඉෂාන් ඉතාලි අන්තර්ජාතික තරගාවලියට