
කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය හෙට සහ අනිද්දා දිනවල පැවැත්විමට නියමිතය.
එයට සමගාමීව ජූනි මස 13 වැනි සෙනසුරාදා දහවල් 2.30 සිට රාත්‍රී 10 .00 දක්වා කලයේ සුරුවම රැගත් පෙරහර වෙරළබඩ මාර්ගයන් හි වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් 13 වැනි දාන විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිසිය නිවේදනය කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd