
(අංජුල මහික වීරරත්න)
කොරියානු ජනරජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු කොරියානු තානාපති, ජොං-මූන් චෝයි (Jong-Moon Choi) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය.
මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP) සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී තිබේ.
ආසියානු රටවල් අතර හවුල්කාරිත්වය සහ කලාපීය සහයෝගිතාව ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී කතාබහට ලක්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd