IMG-LOGO

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා


කෑම වර්ග රැසක මිල අඩු කරයි

(යොහාන් භාසුර)

ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහත දැමූ බවත් බත් පාර්සලයක මිල රුපියල් 25 කින් ද, කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් සහ ප්ලේන්ටියක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් එම සංගමය සඳහන් කරයි. 



අදහස් (4)

කෑම වර්ග රැසක මිල අඩු කරයි

යෝගා Wednesday, 05 June 2024 05:38 PM

දැන් කීසැරයක් අඩුකරනවා කිව්වාද? අපිට නම් වෙනසක් දැනිලා නෑ. සංගම් අටවාගෙන බොරු සංදර්ශන දානවා...

:       0       31

Bamunuaracchi Wednesday, 05 June 2024 05:59 PM

ජෙප්පෝ කරපු හරියක්...!

:       11       20

අරවින්ද මොනරවිල Wednesday, 05 June 2024 07:17 PM

රනිල් රාජපක්ෂ හවුල් පාලනයෙන් ඉස්සරහට තව තවත් සහන ලබා ගන්න, ජාතික ජනබලවේගය වටා එක් වන්න...

:       1       0

R.T. sarath Thursday, 06 June 2024 02:03 AM

ආපන ශාලා බොහොමයක මිල දර්ශනයක් නැහැ , හරියට බිලක් දෙන්නේ නැහැ වේටර් අතේ නිකන් කොළ කැබැල්ලක මිලක් ලියල එවනවා කැෂියර් , මුළුතැන් ගෙය බොහෝ විට අපිරිසිදුය , PHI ල මේවා බලන්නේ නැහැ , මාසෙකට පාරක් ඇවිත් එගොලන්ගේ පගාව අඩංගු මුදල් කවරය අරගෙන යන එක පමණි ඒගොල්ල කරන්නේ , මම නම් කඩේකින් කන්නේ බොහොම කලාතුරකින් , මගදී බඩගිනි වුනොත් කෙහෙල් ගෙඩි දෙක තුනක් හෝ අඹ , තැඹිලි ගෙඩියක් වැනි දෙයක් බිල ලොඳ ටිකක කන එක , ඇගට වගේම මුදල් පසුම්බියටත් ගුණ දායකය , මිනිස්සු දැන් කන්න එන්නේ නැති නිසා මේවගේ මිල නිකන්ම බහිනවා

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 404 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 253 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 564 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site