කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් රටපුර ඉහළ යද්දී බොහෝ නගර පාළුවට ගොස් තිබුණි.
කොළඹ නගරයේදී බොහෝ මාර්ග තරමක පාළුවට ගොස් තිබුණි. කොළඹ කොටුව,ටවුන්හෝල් ,බොරැල්ල මරදාන ඇතුළු ප්රදේශවල ජනතාව ඉතා අඩු බවක් දක්නට ලැබුණි.
(ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට කලින් අවදානම ගැන මීට වඩා දැනුවත් කරලා, නිරෝධායන නීති කඩන අයට දඬුවම් කරන බව පේන්න අැරියා නම් මේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ලොක්ඩවුන් නොකළාම ඔය නගර පාලුවට යන්නේ බය දැනෙන්න පටන් අරන්... ගිය දේ ගියා. ඒත් මේකේ ගඳයන්න දැන් කරන්න ඕනෑ දේවල් දැන්ම කළ යුතුයි. එහෙම නැතිව අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලේ වැහුවත් ඒකයි... නැතත් එකයි...