IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ සරසවියේ පුංචි සිසුවිය සමු ගනී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයම හඬවා අද මළහිරුබැස යන සන්ධ්‍යවේ සමුගත්තේය.  

මියගිය සිසුවිය අධ්‍යාපනය ලබන කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ කර මතින් කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමිය වෙත මෘත දේහය පෙරහැරකින් රැගෙන ගියහ.

කොළඹ සරසවියේ ව්‍යවහාරික  විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින්  සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය සිය පෙම්වතා   අමානුෂිකව ඝාතනයට කළේය. 

ආගමික වතාවත්වලින් අනතුරු භූමිදාන කටයුතු සිදු කළේය. සිය මෑණියන්ගේ අඳොනාව කිසිවකුටත් අසා සිටීමට නොහැකි විය .

 



අදහස් (4)

කොළඹ සරසවියේ පුංචි සිසුවිය සමු ගනී

sampath Thursday, 19 January 2023 09:20 PM

මෙවැනි අකල් මරණයකට තව්ටැහැ දරුවකු ගොදුරු නොවීමට අවශ්‍ය පසුබිම සැකසේවා

:       0       13

රකිත Friday, 20 January 2023 10:48 AM

අරගලයට ගිය සහ සහයෝගය දුන්නු අය සොයා පුනරුත්ථාපනය කල යුතුය. නැත්නම් මේ අය තව තවත් අපරාධ කරයි. බස් ගිනි තැබීම්, කාන්තාවන් බේරේ වැවට තල්ලු කරපු අය, සමාජ ජාලාවල ඒවාට උල්පන්දම් දුන්නු අය මේ සියලු දෙනාම ඉන්නේ මෙවැනි ප්‍රචණ්ඩ මානසිකත්වයකින් වෙන්න පුලුවන්. රජයේ සේවයේ අරගලයට ගිය සහ සහයෝගය දුන්නු වෘත්තිය සමිති ගැන සහ පවතින රජයට විරුද්ධව එවැනි දේ සිදු කිරීමට විශේෂයෙන් විධායක නිලධාරි සංගම් වලට ඇති අයිතිය පිලිබදව විමර්ශනය කර නිතීමය කටයුතු සිදු කිරීම වැදගත්. වැටුප් හො සේවා ගැටලු පිලිබදව කතිකාවක් ඇති වුවද රජයන් පෙරලීමට ඇති හැකියා වැරදි පුර්වාදර්ශයක් විය හැක.

:       17       10

Prase Friday, 20 January 2023 11:39 AM

මේ වගෙ එවුන් නැති වෙලා යන එක ටමයි හොද රට ජනතාව ගෙ බදු මුදල් විනාස කරන උන්

:       14       1

මහේෂ් Friday, 20 January 2023 01:23 PM

සොයුරිය ඔබ‍ට මෙවැනි අකල් මරණයකට මින් මතු උපදින කිසිම භවයකදී නොමවේවා. .... ඔබතුමියට නිවන් සුව ඉක්මන් භවයකදී ලැබේවායි පතමු...!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site