කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප ශිල්පියකුට එහි සිටි සිසුන් පහර දීමට ගත් උත්සාහය පොලිසියේ හා අනධ්‍යයන සේවකයන්ගේ මැදිහත්වීමෙන් අසාර්ථක විය. සිසුහු ලංකාදීප මාධ්‍යෙව්දියාගේ කමිස කොලරයෙන් අදිමින් ඔහුලේ කැමරාව උදුරා ගැනීමට තැත් කළහ. ඔහු අනන්‍යතාවය තහවුරු කිරීමට කොතෙක් උත්සාහ කළ ද ප්‍රකෝපකාරී සිසුහු එය නොතකා පහරදීමට උත්සාහ කළහ. එහිදී පොලීසිය හා අනධ්‍යයන සේවකයෝ ජනමාධ්‍යවේදියා ශිෂ්‍ය ග්‍රහණයෙන් මුදාගෙන ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන ගියහ. සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව යන තුරු පැයකට වැඩි කාලයක් එහි ගතකිරීමට ඔහුට සිදු විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්කලි කරනය කරානම් හොදට ඉගෙනගයි.
පෞද්ගලීකරණය කරන්න කතාකරන හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වීමනේ පුදුමේ.
විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක් දේශපාලනය කරන්න නොවේ නේද ? පෞද්ගලීකරණය කලාම ඔය දාන සෙල්ලම් දාන්න බෑ නේද?
හැබැයි අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න කාලේ දේශපාලනය පටලව ගත්තෙ නෑ... දැන් ඉන්න අය තමයි පිස්සු නටන්නේ හැම එකකටම උද්ඝෝෂණ කරලා..
කොළඹ කැම්පස් එක පෞද්ගලීකරණය කරන්න
ඔය සෙල්ලම් තව ටික කාලයයි