කොළඹ සරසවියේ ශාස්ත‍්‍රපීඨ සිසුහු උපකුලපති මැදුර වටලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. ඔවුහු උපකුලපතිනි ශානිකා හිරිඹුරේගම මහත්මිය පැය එකහමාරක් පමණ කොලේජ් හවුස්හි රඳවා ගත්හ. ශාස්ත‍්‍රපීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට එරෙහිව පැනවූ දඩුවම ඉවත්කරන ලෙස බල කරමින් ඔවුහු මේ විරෝධය පෑහ. උපකුළපතිනි සිසුන් සමග පසුව සාකච්ඡා කළාය. ඉන්පසුව කොළඹ සරසවි උද්ඝෝෂණය අවසන් විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගන්නේ නැතිව රටේ සල්ලි නාස්ති කරනවා