
(යොහාන් භාසුර)
රජයේ සේවයන්ට නිවාඩු දිනයක් වීම සහ පාසල් නිවාඩුවක් ලබාදීම නිසා අද (17) පෙරවරුවේ සිට කොළඹ හා අවට ප්‍රදේශ පාළු ස්වරූපයක් ගත්තේය.
කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ මාලිගාවත්ත ආදි කොළඹ නගරයේ වෙනත් දිනවල වඩාත් ජනාකීර්ණ ස්ථාන අද පෙරවරුවේ සිට ජනතාව නොමැති තත්වයක් පැවතුණි.
පොදු ප්‍රවාහන බස් රථ නොමැතිවීමෙන් කොළඹ නගරයේ බොහෝ බස් නැවතුම්වල පමණක් ජනතාව රොක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd