
(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජිවත්වන ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වූ බව විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි දෙනෙක් මාස්ක් දාගෙන නැහැනේ... වැස්සත් එක්ක කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවනි. ඒ නිසා හැමෝම පරිස්සම් වෙන්න. නියමිත සෞඛ්යාරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා..
කරන්න දෙයක් නැහැ. වගුරු බිම කියා වෙනකල බිම් ගොඩකර ගෙවල් හදා ගත්තානම් වැහි කාලෙට වහලෙට වෙලා ඉන්න