කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සමර් ගාඩන් අවන්හල අත්පත් කර ගැනීමෙන් වැළකී සිටින්නැයි කොළඹ දිසා විනිසුරු රංජිත් වතුපොළ මහතා කොළඹ මහා නගර සභාවට අද අතුරු තහනමක් පැනවීය. කොළඹ නොමැඩ් පිටිය සංස්කෘතික අමාත්‍යංශයට පවරා ගැනීමෙන් පසුව එම අවන්හලට වත්මන් ස්ථානය කුලී පදනම මත ලැබුණු බවත් රුපියල් හාරලකෂයක වියදමින් එයි අලුත්වැඩියා කිරීමෙන් අනතුරු පසුගිය 23 වැනි දා බදු ගිවිසුම අවලංගු කළ බවත් අධිකරණයේ දී කියැවිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd