(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ පහකට හෙට (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ පහේ ජල සැපයුම හෙට පස්වරු 5.00 සිට පසුදින (11 වැනිදා) පෙරවරු 8.00 දක්වා අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd