(චමිල් රූපසිංහ)
පිළිමතලාව, ඩී.බී.විජේතුංග මාවත පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද(22) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පිළිමතලාව නගරයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වෙති.
විරෝධතාකරුවෝ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කිරීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කොළඹ - නුවර මාර්ගයේ ගමනාගමනය ඇණ හිට ඇති අතර පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේතුංග මහත්තයත් නැති එකේ ආය මොන පාරවල්ද?
මේ වගේ ප්‍රධාන මාර්ග අවහිර කරගෙන කරන උද්ඝෝෂණ ත්රස්තවාදී ක්රියාවක් ලෙස සලකා නීතියෙන්ම තහනම් කලයුතුයි.