(ජයන්ත සමරකෝන්)
කොළඹ - මහනුවර සභාවේ ‘බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900ක් ඉක්මවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට මාස කිහිපයකට පෙර රුපියල් මිලියන 2580ක් ලෙස පැවරූ ස්ථාවර තැන්පතුවේ දැනට ඇත්තේ රුපියල් මිලියන 2000ක් පමණක් බවද පැවසේ.
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ සේවක ආපදා ණය පමණක් රුපියල් කෝටි 25ක් බෙදා දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අලුතින් පත්වෙච්ච කට්ටියට පඩි හා දීමනා වැඩි කරගත්තේ. තව ආරංචියක් තියනවා කොළඹ කුණු ප්රශ්නේ ආපහු එනවා කියලා. විශ්රාම වැටුපකුත් හදාගන්න බැලුවේ. ඔය තමා නාගරිකයින්ට සේවය කරන්න ගිය කට්ටිය.
තව වැසිකිලි එකක් දෙකක් හැදුවා නම් මරු...
රෝසි නෝනගේ පාටිවලට, අලුත් පුටු ගන්න වගේ වැඩවලට පාවිච්චි කරන්න ඇති.
කොළඹ නගර සභා ඉතිහාසයේ පත්වූ නාස්තිකාරීව කටයුතු කරන නගරාධිපතිනිය තමයි දැන් ඉන්නේ. මේ ක්රියාකාරකම් ගැන හොයන්න පළාත් පාලන ඇමැතිවරයා වහාම කොමිසමක් පත්කළ යුතු වුවත් එසේ නොවන්නේ වැඩබැරී අකාර්යක්ෂම හා දුර්වල පුද්ගලයෙක් ඒ තනතුරේ ඉන්න එකයි.