ඉන්ධන මිල වහා අඩු කැර නාස්තිකාර වියදම් නතර කරන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංධානය කළ උද්ඝෝෂණයක් අද (13) සවස කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීත් පැවැත්විණි. පෙට්‍රල්, ඩීසල්, හා භූමිතෙල් මිල ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම ඉතා අසාධාරණ බවත් ජීවන වියදමෙන් හෙම්බත් වී සිටින මහජනතාවට මරු පහරක් බවත් ඔවුහු කීහ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරු ද ඊට සහභාගී වුහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි හෙට තෙල් මිල අඩු කරයි එතකොට
වැඩ හොඳයි. ඒත් හැමදාටම බොරුවට සද්ද දාන නිසා මිනිස්සු සහයෝගය දෙන්නේ නෑ.
ජවිපෙ බොරු වැඩ.