වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න නගරවල තොරණ 30ක් සහ වෙසක් කලාප 7ක් පමණ පැවැත්වේ. හුණුපිටිය ගංගාරාමය, පිටකොටුව මැනිං වෙළෙඳපොළ, පෑලියගොඩ, නුගේගොඩ, අත්තිඩිය, තොටළඟ, දෙමටගොඩ, බොරලැස්ගමුව, කොස්ගස් හන්දිය, මහරගම, කොට්ටාව, දෙහිවල, රාජගිරිය බැස්ටියන් මාවත, කඩුවෙල, ආදි ප්‍රදේශවල දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කෙරේ. ගංගාරාම විහාරය මූලික කොට බුද්ධ රශ්මි වෙසක් කලාපය, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, රත්මලාන, දෙහිවල නගර සභා භූමිය, බෞද්ධාලෝක මාවත හා කොටුව ලේක් හවුස් වටරවුම අසල මෙම වෙසක් කලාප පැවැත්වේ. දන්සල් ද සියයකට අධික ප්‍රමාණයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හෝමාගමත් තොරණක් තිබෙනවා (නි)
තොරන් වල පින්තුර දමා නොතිබීම ගැන කණගාටුවෙමි. (ර)