කළුතර ඉඩම් වෙන්දේසි කරුවකුගේ ඉඩමකට පිවිසුම් මාර්ග අනුමත කිරීම සඳහා රුපියල් තිස්ලක්‍ෂයක අල්ලසක් ගත්බව කියන කළුතර ප‍්‍රාදේශිය සභා සභාපති විදාන පතිරණගේ ලක්‍ෂ්මන් හා ඔහුගේ කාර්යාලයේ කාර්ය සහායක ඉන්දික ප‍්‍රියශාන්ත යලිත් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මන්ත්‍රීලට මොනව වෙලද මන්ද?(නු)
අසාදු ලැයිස්තු ගත කරන්න (අ)
තව ටික දවසකිකන් මෙයා හොදට පාරෙ බැහැල යයි..!!(නු)
මේ ගොල්ලන් රිමාන්ඩ් කරලා තියාගෙන ඉන්නෙ නැතිව නඩු අහලා ඉවරයක් කරලා වැරදි නම් දඩුවම් දෙන්න.. !!(නු)
සිල්වා මහත්තයෝ මොකද හසිසිය... පුළුවං තරම් කල් රිමාන්ඩ් කර තබන්න..!!(නු)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න, වැරදිකරුවන්ට උපරිමයෙන් දඩුවන් දීමෙන් අනිත් යටත් ආදර්ශයක් (දී)
මෙනවා වෙන්නද මන්ත්‍රීලා ගෙ හැටි තමා..... (දී)
අපරාදෙ කියන්න බැහැ දැං නීතිය නම් අකුරටම ක්‍රියාත්මක කරනවා...!!(නු)
කා.කා.ස. නිකං අමාරුවෙ වැටෙනවා..!!(නු)
ඇතුලෙම තියාගන්න (දී)
අනේ පව් මෙයාට සල්ලි ටික දීලා නිදහස් කරන්න..!!(නු)
ළමා අපයෝජන චෝදනා නැද්ද දන්නේ නැහැ. (නි)
දෑන් ඉතින් මෙතුමට චන්දෙ දීපු කවුරුවත් නෑ කළුතර අනෙ අපේ මොඩ චන්ද දායකයො මෙ පාරත් දෙයි ද? (දී)
අපිට දෙන්න අපි දෙන්නම් නියම දඩුවම (දී)