(මහින්ද නිශ්ශංක)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (16) රාත්‍රී 8.00 සිට 19 වැනි දා පෙරවරු 4.00 දක්වා තාවකාලිකව නතර කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසයි.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජලනල ව්‍යාපෘතියේ ජලනල එළීම් කටයුතු හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය නතර කිරීමට සිදුව ඇතැයි ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd