තෙල් මිල ඉහළ දැමීමෙන් රටේ ජනතාවගේ ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබියදී ජිනීවා සමුළුවට මුවාවී අසමත්කම වසා ගන්නට රජය උත්සාහ දරතියි පවසමින් දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරු පිරිසක් ගාල්ල කලේගානේ දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
පුවරු රැගෙන පළාත් සභාව ඉදිරිපිට බිම වාඩිවී සිටි මන්තී‍්‍රවරු පිරිස පළාත් සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර ඒවා ද සමග සභා ගැබට ගොස් අසුන් ගත්හ. කොහේවත් නැති අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ගැන කියමින් රටේ ප‍්‍රශ්න අමතක නොකර ඒවාට මුහුණ දී බඩු මිල හා ඉන්ධන මිල අඩුකරන්නැයි ඔවුහු ඉල්ලති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. ජිනීවා අල්ලගෙන කරන්නේ රටේ මිනිසුන්ගේ විරෝධය වෙනතකරට යොමු කරන්න වෙන්න ඇති.