හෙරොයින් ග්‍රෑම් 81යි මිලිග්‍රෑම් 160ක් දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේදී අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. සැකකරු මෝදර මැසිපර්ගියුෂන් පාරේ පදිංචිකරුවෙකි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3කට වැඩියෙන් ළඟතබාගත් බව අධිකරණයේ ඔප්පුවුවහොත් එය මරණදඩුවම දිය හැකි වරදකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මරු කට්ටියත් එක්ක එකතු වෙලා කරමුද (දී)
ඇත්තටම හෙරොයින් ග්‍රෑම් එකක් කීයක් වෙනවද? (නි)
කවදද එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙන්නේ...(ස)
හොඳයි....(ස)
එක්කෙනෙක් හරි එල්ලුම් ගස් යවනකම් මේ වැඩ ඉවරයක් වෙන එකක් නෑ .(ස)
හොඳයි .(ස)
මොන නඩුවක් උනත් ඉක්මනින් තීන්දු දෙන විනිසුරුවරුන් බිහිවේවා !! .(ස)
ගහට නගින ගමන් කොළ එල්ලයි. අපේ අයියල එහෙමනේ (දී)
ඕවා පස්සේ පාම්පිටි වේවිද මන්දා ....(ස)