වතුගෙදර  වැසූ සුරාසලක් යළි විවෘත නොකරන ලෙස ඉල්ලා නගරයේ කළු කොඩි එසැවූ පිරිස අද සවස පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹූහ. සුරාසල විවෘත නොකරන බවට ප්‍රතිඥාවක්  අවශ්‍ය බව උද්ඝෝෂකයෝ කියති.