(සුජිත් හේවාජුලිගේ )
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා පැවසුවේ පරීක්ෂණයට සහයක් ලෙස තමා එම ලියකියවිලි බාර දුන් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය සී.අයි.ඩී. භාරයට ගන්නේ කවද්ද?
මේ අය හොරකම් කරන්නේ පහළ අයට අහුවන විදිහට...!
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ..!
හොරගෙඩියා... තියාගෙන මෙච්චර කල් හිටියා...!
මෙයා කාටද විහිළුවක් කරනවා වගේ නේද පේන්නේ...?
සමහර වෙලාවට, මිනීමරුවාම තමයි මුලින්ම පැමිණිලි කරන්නේ...!
ලිඛිතව ගෙවීම් නවත්තලා ගෙවපන් ඕක... කියලා වාචිකව තර්ජනය කලේ නැතිව ඇති....
සාමාන්‍ය පුරවැසියන්ටත් කෙහෙළියට තියෙන අයිතිවාසිකම තියෙන්න ඕනෑ. ඒ අනුව මීට පස්සේ පොලිසියට යම් පුද්ගලයෙකුගෙන් කට උත්තරයක් ගන්න අවශ්‍ය නම් ඒ තැනැත්තා සිටින තැනට පොලිසිය යන්න වෙනවා.
බාල ඖෂධ ගෙන්වපු ඔවුන්ටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයයි ශාප වේවා...! හෙණ පහළ වේවා! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම ගහන්න ඕනේ... දෙවියන්ගේ ශාපය අත්වේවා...!
තම කැමැත්තටම හිරබත් කන්න යන අයට අපේ උත්තමාචාරය...