කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය අවසර දුන්නාය. සැකකරුවන් බන්ධනාගාර රියට නංවද්දී අවට රැස්ව සිටි පිරිස් අදත් ඔවුනට සාප කරමින් හූ හඬ තැබූහ.
ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරිගේ පුතාගෙන් ප‍්‍රකාශයක් ගැනීමට ද මහේස්ත‍්‍රාත්වරිය අවසර දුන්නාය. ඔහු මහර බන්ධනාගාරයේ සිටියි.
දරුවන් බැලීමට ඕනෑ නිසා තමා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙන නොගොස් කුරුවිට බන්ධනාගාරයේම රඳවන ලෙස රාජුගේ බිරිය අසෝකා කළ ඉල්ලීමට ඉඩ නොලැබිණි. කුරුවිට බන්ධනාගාරයේ ආරක්‍ෂාව මදියයි ඇය කලින් කියා සිටියාය. වැඩිදුර විභාගය අපේ‍්‍රල් 2 වැනිදාට කල් තැබූ හෙයින් සැකකරුවෝද යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
ඝාතනයට ලක්වු නයනා නිල්මිණිගේ සැමියා වන රෝහිත සෙල්ලහේවා

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd