කහවත්ත ඝාතනයේ සැකකරුවන්ගේ ගෙවල් හතරක් ගිනි තබා විනාශ කිරීම නිසා ඉදිරි නඩුවක වැදගත් සාක්කි විනාශ වී යෑමට ඉඩ ඇතැයි පොලිසිය කියයි. පස්වැනි ගෙයට ද ගිනි තැබීමට ගත් උත්සහාය පොලිසිය බදාදා වැළැක්වීය. පොලිස් විශේෂ කාර්ය බළකාය නගරයේ හා අවට ආරක්ෂාවට කැඳැවීමත් සමග මුළු පෙදෙසම සාමාන්‍ය තත්තයට පත්වී ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd