IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෙහෙල්බද්දර පත්මේගේ බිරියගේ නිවෙස වීඩියෝ කළ දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් පැමිණි යතුරු පැදිය , වීඩියෝ කිරීමට යොදාගත් ජංගම දුරකථනය සහ හොරෙයින් මත්කුඩු මිලි ගෑම් 4610 ක් පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ  අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඉකුත් 19 වෙනි දින සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකු යොදවා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියේ ප්‍රබලම චරිතයක් වූ කෙහෙල්බද්දර පද්මේ සිය පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස අමිත් ගම්ලත්ගේ තිලිණ සම්පත් නොහොත් කමාන්ඩෝ සලින්ත හා තම්මිට අවිශ්ක මල්ලී යන දෙදෙනා සමග එක්ව ඒකාබද්ධව ඉතා සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක් බවට පොලිස් විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇත.

 



අදහස් (3)

කෙහෙල්බද්දර පත්මේගේ බිරියගේ නිවෙස වීඩියෝ කළ දෙකක් මාට්ටු

ගුණරත්න Wednesday, 26 February 2025 07:58 AM

ආන්ඩුවට දැන් දරුණු අපරාධකරුවන්ගේ නිවාසවලටත් ආරක්‍ෂාව සපයන්න වෙලා, එත් යුද්ධය දිනවපු නායකයන්ගේ ආරක්‍ෂාව ගැන කතා කලොත් මැටි ඇමතිලා ටික එනවා පිම්මේ බැණ අඬගසන්න. ලෝක ලැජ්ජාවක් මේක.

:       43       144

Deshabandu Wednesday, 26 February 2025 01:09 PM

අනාගතයේදී මන්ත්‍රීගොල්ලන් වෙන්න ඉන්න අයගේ ගෙවල් එහෙම වීඩියෝ කරන්න දෙන්න එපා . ඔවුන්ව ආරක්ෂා කල යුතුයි

:       1       38

Kamal Koyrala Wednesday, 26 February 2025 01:50 PM

වපුරපුවයේ පල නෙලාගනී ඔවුන් ඔවුන්ම

:       20       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site