කාසල් රි ජලාය අසල නෝර්වුඞ් මස්කකෙළිය නිව්වැලි කොටසේ අක්කර දෙකක් පමණ බ‍්‍රහස්පතින්දා රාතී‍්‍ර ගින්නකින් වැනැසී ගියේය. යුද හමුදාව, පොලීසිය හා කාසල්රි ආරක්‍ෂක අංශ දෙපැයක දී ගින්න නිවා දැමීය.
උඩරට ජලාශ අවට ගිනි තබන්නවුන් අත්අඩංගුවට ගන්නැයි නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹේවල මහතා සියලූ පොලීසිවලට උපදෙස් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd