(යොහාන් භාසුර)

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කසල තේ තොගයක් ශ‍්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා පවසයි.

අපනයනය කිරීමට සූදානම් කර තිබූ මෙම සකළ තේ තොගය ශ‍්‍රී ලංකා රේගු අපනයන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.