
( තිලකරත්න දිසානායක.)
ගම්පොල සිට කොළඹ ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරෙහි නිලධාරීන් විසින් බැලුම්මහර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙහිදී කසළ තේ කිලෝ 8155 ක් සමග 29 සහ 43 වයසේ පසුවන ගෙලිඔය පදිංචි කරුවන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ සදහා යක්කල පොලීසියට බාරදී ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ එම වත්තේම කාබනික පොහොර වශයෙන් යොදාගන්නවා මිසක් කිසිසේත්ම තේ වත්තෙන් බැහැර කිරීම දඬුවම් ලැබිය යුතු බරපතල වරදක් ලෙස නීති පනවන්න. ප්රවාහනය කරන්න පමණක් නොවේ, වත්තෙන් බැහැර ගෙන යාමට කටයුතු සලසන්නටත් දඬුවම් දිය යුතුයි.