අපේ‍්‍රල් 17 වැනිදා අවසන් වූ 23 වැනි අයි.පී.එල්. තරගයද ඇතුළත්ව මෙතෙක් පැවති තරග අනුව ප‍්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රජස්ථාන් රෝයල්ස් පිල සමත් වී සිටී.
| කණ්ඩායම | තරග | ජය | පරාජ | ප‍්‍ර.ලකුණු | ශු.ල.වෙ |
| රාජස්ථාන් රෝයල්ස් | 5 | 4 | 1 | 8 | +1.063 |
| රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 6 | 4 | 2 | 8 | +0.362 |
| සන්රයිසර්ස් හයිද්‍රබාද් | 6 | 4 | 2 | 8 | -0.22 |
| මුම්බායි ඉන්දියන්ස් | 5 | 3 | 2 | 6 | +0.05 |
| කිංග්ස් XI පංජාබ් | 4 | 2 | 2 | 4 | +0.432 |
| කොල්කටා නයිට් රයිඩර්ස් | 5 | 2 | 3 | 4 | +0.136 |
| චෙන්නායි සුපර් කිංග්ස් | 4 | 2 | 2 | 4 | -0.122 |
| පූනේ වොරියර්ස් | 6 | 2 | 4 | 4 | -0.788 |
| දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | 5 | 0 | 5 | 0 | -0.667 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට කුසල් ට තැනක් නෑනේ ..... බංකුවේ තමා (ස)
අපේ අයට මේ පාර ඇල්ටොත් නැහැනේ... (නි)
අපිට මොවුන්ගේ ලකුණු සටහන්වලින් ඇති ඵලේ මොකක්ද? (ස)
අපේ කට්ටිය බංකු උඩ. අනිත් කට්ටිය වැඩ පෙන්වනවා. අපේ නායකයෝ විතරක් නොවේ හිටපු නායකයොත් කෝටි ගණන් වලට විකුණුනු ක්‍රීඩකයොත් බංකු උඩ අද වේලෙනවා.. මේක අපිට කරන අවමානයක් (ස)
"අපිට කීයක්හරි හම්බ කරගන්න දීලා වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. " (නි)
ඔන්න මහේල අද පුළුවන්නම් ජය ලිලිතට ඔයාගේ වැඩ ටික පෙන්වන්න. (ස)
මේවා දාන්න ඕනෑ ජයලලිතාගේ එකවුන්ට් එකට. අපි නම් මේවා ගණන් ගන්නේ නැහැ (නි)
කුසල් ජනිත් නිකන් පුහු වෙඩිල්ලක් විතරයි. අපේ එක්කෙනෙක්වත් හරියට ගහන්නේ නැහැ. (ස)