දෙවැනි පාසල් වාරය ඇරැඹූ මුල් දිනයේම ගලගෙදර හතරලියද්දේ ප්‍රාථමික පාසලක සිසුන් පහළොස් දෙනකු ඇඟ කැසීමේ අසනීපයකින් ගෙදර යැවූ බව විදුහල් ආරංචි කියයි.
ඇඟ කසා පළු මතු වූ බව හතරලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර සුජීව රත්නායක මහතා පවසයි.
ලීෂ් මැනයසිස් නම් ක්ෂුද්‍ර ජීවියකු ද ඇඟ කැසීමේ රෝගයට හේතුකාරක වෙතියි වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි උන්ට තව දිනයක් ගෙදර ඉන්න හිතෙන්න ඇති. (නි)
හිස්ටීරියා යළි කරළියට...? (නි)