වෙන්නප්පුව උල්හිටියාවේදී කැස්බෑවුන් මසට විකිණීමට ගෙන ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීමට සොයයි.
කැස්බෑවුන් තුන්දෙනකුගේ මස් සොයාගත් පොලිසිය හා නාවික හමුදාව පණ පිටින් සිටි කැස්බෑවුන් සිව් දෙනකු මුහුදට මුදාහළ බව මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
කැස්බෑවුන් මැරීම සපුරා තහනම්ය. කැස්බෑ මස් කිලෝවක් රුපියල් හාරසියයකට පමණ මිලකට අලෙවි කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරම පෙරල පෙරලා හොයන්නේ සුදු කැස්බෑවෙක්ද? (නදී)