ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්‍ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ඊජිප්තුවේ කයිරෝ නුවරට යෑම සඳහා ගුවන්යානයට නගින්නට මොහොතට පෙර ඔහු රේගු දැලට වැටිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑසිනෝ එක තියන ලිපිනය පළ කරන්න. (නි)
මේක ඒ මනුස්සයාගේ වරදක්ද? නැත්නම් සූදූ වලට ඉඩදුන්න අයගේ වරදක්ද? (නි)
මෙහෙම බලද්දී විදේශිකයෙක් කෝටි ගණනක ලොතරැයියක් දිනුවොත් එයාට සිය පවුලම සමග ලංකාවේ පදිංචියට එන්නද කියන්නේ (නි)
දිනුවානම් කමක් නැහැ (දී)
එයාට තිබ්බේ ගුද මාර්ගයෙන් ගෙනියන්න (ස)
විදේශිකයන්ට ඕනි තරම් සල්ලි ගේන්න පුළුවන් ? නමුත් මෙහෙන් සල්ලි අරන් යන්න බැරිද ? (ස)
විදේශිකයන්ගේ විදෙස් මුදල්. (නි)
කතා දෙකක් අවශ්‍ය නැහැ. ගුද රන් වගේ රාජසන්තක කරන්න. (නි)
වැඩි දුර දිග කල්පනා කරන්නේ නැතිව මුදල් රාජ සන්තක කරන්න..!(නු)
අපරාදෙ දිනපු සල්ලි ගෙනියන්න බැරිඋනා..!(නු)